Daraz Online Shoping Platfrom එකේ Logo එක අලුත් වෙයි
Daraz කියන්නේ ශ්‍රී ලංකාවේ ගොඩක් හොද Online Shoping Platfrom එකක්.ඉතින් මේ Daraz ආයතනයේ Logo එක දැන් වෙනස් කරලා තියෙනවා.
ඔයාගේ Smart Pone එකේ Daraz App එක අලුත්ම Version එකට Update කරලා ඔයාලට මේ Daraz ලගේ අලුත්ම logo එක බලාගන්න පුළුවන්.
ඒවගේම www.daraz.lk Web Site එකට ගිහිල්ලත් මේ Daraz ලගේ අලුත්ම logo එක බලාගන්න පුළුවන්. ඉතින් ඔයාට මොනවද මේ Daraz ලගේ අලුත්ම Logo එක ගැන හිතෙන්නේ කියලා පහළින් Comment කරන්න.
Daraz ගැන
ඉතින් මේ Daraz කියන්නේ Online Shoping Platfrom එකක්. මේ Daraz ලා ශ්‍රී ලංකාව , පකිස්ථානය , බංග්ලාදේශය , නේපාලය වගේම මියන්මාරය යන ආසියාවේ පිහිටි රටවල් වලට මෙයාලගේ සේවාවන් සපයනවා.ඒ වගේම මේ Daraz ආයතනය පිහිටුවල තියෙන්නේ 2012 වර්ෂයේ දි.මේ Daraz ආයතනයේ හිමිකරු වන්නේ Alibaba Group එක.
Written By : Teco Wadda