Nvidia RTX 3080 Graphic Card හි නවතම 12GB මතකයක් සහිත version එකක් දියත් කරයි



Nvidia RTX 3080 Graphic Card හි නවතම 12GB මතකයක් සහිත version එකක් දියත් කරයි


Nvidia යනු ලොව ප්‍රමුඛතම ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්ගෙන් එකකි.

මෙි Nvidia සමාගම විසින් RTX 3080 Graphic Card එකේ අලුත් Version එකක් නිකුත් කරලා තියෙනවා.

මේ Nvidia RTX 3080 Graphic Card එකෙහි පැරණි Version එකේ Memory එක 10GB උවත් මෙම අලුත්ම Nvidia 3080 Graphic Card එකෙහි Memory එක 12GB වෙනවා.

මෙම අලුත් Version එකෙහි පැරණි Version එකට වඩා 2GB Memory එකක් එකතු වෙලා තියෙනවා.

ඒ වගේම මෙම Nvidia RTX 3080 නවතම අනුවාදයෙහි පැරණි Version එකට වඩා 3%  CUDA cores (Compute Unified Device Architecture) අඩංගුවෙලා තියෙනවා.

එනම් මෙම අලුත් Nvidia RTX 3080 Graphic Card හි CUDA cores 8960ක් අඩංගු වෙනවා.  

Nvidia සමාගම විසින් තවමත් මෙම RTX 3080 12GB වෙත 750W බල සැපයුමක් නිර්දේශ කරවා.

එමෙන්ම පැරණි RTX 3080 ට වඩා සාපේක්ෂව මෙම නවතම RTX 3080 12GB Graphic Card එක වෙළඳසැල් වලින් මිලදී ගැනීම අපහසු නොවන බව සහතික කරයි. 


Source : The Verge

Written By : Teco Wadda

Post a Comment (0)
Previous Post Next Post

ads