Crypto Currency ගැන ඉගෙන ගන්න



Crypto Currency ගැන ඉගෙන ගන්න



 Crypto Currency යනු වර්තමානයේ භාවිතා වන Digital මුදල් ඒකකයකි. ඉතින් මේ  Crypto Currency එක පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හරහා මුදල් ගණුදෙනු කරන්න.


එබැවින්  Crypto Currency මුදල් වර්ග බොහොමයක් තිබේ. එබැවින් ඔබට ඒවායින් කිහිපයක් පහතින් දැක ගත හැකිය.


🟢 Bitcoin
🟢 Ethereum
🟢 Dogcoin
🟢 Lightcoin
🟢 Tron Coin
🟢 Ripple


ඉතින් මේ  Crypto Currency අතර ප්‍රධාන Coin එක සහ ජනප්‍රියම Coin එක තමයි Bitcoin.ඉතින් මේ  Crypto Currency එක පාවිච්චි කරලා අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්.ඒ සඳහා විශාල මුදලක් ද වැය විය හැකිය.
වෙනත් වචන වලින් කිවහොත්, මෙම
  Crypto Currency වල වටිනාකම සෑම විටම වෙනස් වේ.
ඒ කියන්නේ මේ 
Crypto Currency වල අගය නිතරම අඩු වැඩි වෙනවා.
ඉතින් මේ
  Crypto Currency වල අගය අඩු වැඩි වෙන්නේ යම්කිසි  Crypto Currency එකක් භාවිතා කරන පිරිස අනුව සහ තවත් හේතු ගොඩක් තියෙනවා.


උදාහරණයක් ලෙස, අපි  Crypto Currency එකක් මිලදී ගනිමු.
ඉතින් අපි ගන්න 
Crypto Currency එක අපි ගත්ත ගානට වඩා වටිනාකම වැඩි උනාම අපිට ඒ  Crypto Currency එකෙන් ලාභයක් ලැබෙනවා.
ඒ වගේම මේ
  Crypto Currency එකට ගත්ත ගානට වඩා මේ coin එකේ වටිනාකම අඩු උනොත් පාඩුයි.


Trading Platform භාවිතයෙන්ද ඔබට මෙම  Crypto Currency වලින් මුදල් උපයා ගත හැකිය.කෙසේ වෙතත්, නිසි දැනුමක් නොමැතිව මෙම Trading Platform භාවිතා නොකරන්න.
මොකද මේ
Trading හරහා,
දුප්පතා බෝසතකු කළ හැක-බෝධිසත්වයකු දුප්පතෙක් කළ හැකිය.
එබැවින් නිසි දැනුමකින් තොරව මෙම
Trading Platform භාවිතා නොකරන්න.


පහතින් ඔබට විවිධ සුප්‍රසිද්ධ
Trading Platform වල නම් දැක ගත හැකිය.


🟢 Binary Options
🟢 Expert Option


ඉතින් මේ  Crypto Currency එක ගොඩක් ආරක්ෂිතයි. මොකද අපිට මේ  Crypto Currency එක තියාගන්න ඕන නෑ.
අපිට මේ
  Crypto Currency එක Crypto Currency wallet එකක ගබඩා කරන්න පුළුවන්.
එබැවින් වලංගු විද්‍යුත් තැපෑලක් සහ ශක්තිමත් මුරපදයක් භාවිතා කර අපට මෙම
Crypto Currency wallet එකක් පහසුවෙන් නිර්මාණය කළ හැකිය.


එවිට අපට එම
Crypto Currency wallet අපගේ අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කළ හැක. ඉතින් මේ Crypto Currency ගබඩා කරන්න පුළුවන් Crypto Currency wallet  වලට උදාහරණ පහතින් බලන්න පුළුවන්.


🟢 Bitpay wallet
🟢 Coinbase wallet
🟢 Coinsmart wallet
🟢 Binace wallet
🟢 Faucet Pay wallet


ඉතින් මේ Crypto Currency එක පාවිච්චි කරන එකේ වාසි අවාසි තියෙනවා.


ක්‍රිප්ටෝ මුදල් භාවිතා කිරීමේ වාසි


මෙම
Crypto Currency  විවිධ සේවාදායක පද්ධතිවල ගබඩා කර ඇති අතර blockchain මාදිලියේද ගබඩා කර ඇත.


ඉතින් මේ
blockchain system එකේ Crypto Currency  ගබඩා කරනකොට මේ Crypto Currency වල ආරක්ෂාව වැඩි වෙනවා. වෙනත් වචන වලින් කිවහොත්, මෙම බ්ලොක්චේන් පද්ධතිය තුළ ක්‍රිප්ටෝ මුදල් ගබඩා කර ඇති විට අපගේ Crypto Currency  තනි පරිගණකයක ගබඩා නොවේ. ඒ වෙනුවට පරිගණක දහස් ගණනක් මෙම Crypto Currency  ගබඩා කර ඇත.
ඒ නිසා මේ Crypto Currency  එක Hack කරන එක හැකර් කෙනෙක්ට ලේසි වැඩක් නෙවෙයි.


ඉතින් මේ
Crypto Currency  එක භාවිතා කිරීමේ තවත් වාසියක් තමයි මේ Crypto Currency  එක අන්තර්ජාලයේ Server System වල තියෙන නිසා අපි භෞතිකව පාවිච්චි කරන wallet එකේ ඉඩ අපිට ලැබෙන එක. ( ප්‍රතිලාභයක් ලැබෙනු ඇත )


ක්‍රිප්ටෝ මුදල් භාවිතා කිරීමේ අවාසි


ඉතින් මේ
crypto currency එක භාවිතා කිරීමේ අවාසිය තමයි අපි ලග තියෙන Crypto Currency  එකේ අගය අඩු වෙනකොට පාඩු සිදුවෙන එක.
ඒ වගේම
Ramsonware වැනි අනිෂ්ට මෘදුකාංග, හැකර්වරයාගේ තොරතුරු නැවත ලබා ගත නොහැකි බැවින්, කප්පම් ගැනීම සඳහා Crypto Currency(Bitcoin) භාවිතා කරයි.


නමුත් අපි
Crypto Currency  භාවිතා කිරීමට බිය විය යුතු නැත.
අද
Crypto Currency ලෝකයේ සාමාන්‍ය දෙයකි.

Written By : Teco Wadda

Post a Comment (0)
Previous Post Next Post

ads