TikTok Google අභිබවා ලොව ජනප්‍රියම social media platform බවට පත්ව ඇත.
TikTok යනු වර්තමානයේ වැඩිපුරම භාවිතා වන social media platform එකකි.
TikTok ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය social media platform බවට පත් වූ අතර මේ වන විට මෙම වසරේ ජනප්‍රියම social media platform බවට පත්ව ඇත.එය Google ද අභිබවා ගියේය.
ඉතින් ගොඩක් අය භාවිතා කරන්න ආස කරන මේ TikTok Mobile App එක මේ අවුරුද්දේ වැඩිම Downloads ප්‍රමාණයක් තියෙන Mobile App එක බවට පත්වෙලා තියෙනවා.
එබැවින් TikTok.com Cloudflare විසින් නිකුත් කරන ලද මෙම වසරේ Most Popular Domains අතර ඉහළට පැමිණ ඇත.
Google.com මෙම වසරේ දෙවන ස්ථානයේ පසුවන අතර Facebook.com සහ Microsoft.com පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථානවල පසුවේ.
ඉතින් පහත දැක්වෙන්නේ එම Cloudflare වාර්තා අනුව මෙම වසරේ ජනප්‍රියම වසම් කිහිපයකි.
Most Popular Domains - 2021
1 TikTok.com
2 Google.com
3 Facebook.com
4 Microsoft.com
5 Apple.com
6 Amazon.com
7 Netflix.com
8 YouTube.com
9 Twitter.com
10 WhatsApp.com
Cloudflare වාර්තාව 2020 අනුව 2020 වන විට Most Popular Domains මෙන්න.
Most Popular Domains - 2020
1 Google.com
2 Facebook.com
3 Microsoft.com
4 Apple.com
5 Netflix.com
6 Amazon.com
7 TikTok.com
8 YouTube.com
9 Instagram.com
10 Twitter.com
ඉතින් TikTok ලොව පුරා ජනප්‍රිය වීමට එක් හේතුවක් නම් එය සෑම කෙනෙකුටම පහසුවෙන් කියවිය හැකි වචනයක් වීම (ඔරලෝසුවේ ටික ටොක් ශබ්දය) සහ සියලු දෙනා Covid 19 නිසා නිවසේ සිටින විට විනෝදාංශයක් ලෙස භාවිතා කිරීමයි.
Source : Cloudflare
Written By : Teco Wadda